මගේ දගෙස්ථානය

Special Price රු. 520.00 Regular Price රු. 650.00
In stock
SKU
mage-dagesthanaya-mahinda-rasul-subavi
Author මහින්ද සෙනරත් ගමගේ - Mahinda Senarath Gamage (55), Rasul Gamzatov (1)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
ලෙනින් සම්මාන ලත් චිරප්‍රසිද්ධ අවාර් කවියා වු රසල් ගම්සොටොව්ගේ පළමු ගද්‍ය කෘතිය වු මගේ දංගෙස්ථානය සෝවියට් සාහිත්‍යයෙහි අනුස්මරණීය ස්ථානයක් හොබවයි. සෝවියට් දංගෙස්ථානු ජනතාවගේ නව ජීවිතය රසුල් ගම්සොටොව්ගේ ලියවිලිවල තේමාවය. "දංගෙස්ථානය, ඔබ මගේ ආදරය හා ප්‍රතිඥාවයි මගේ ආයචනාව සහ යාඥාවයි. මගේ සියලු පොත්වලද මගේ මුළු දිවියේ ද තේමාව ඔබම පමණයි. මෙම පොත එක්තරා අයුරකින් පාපොච්චාරණයකි එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි. අපූර්ව උල්පතකින් පැන නඟින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිය.
More Information
ISBN 9789551558741
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මගේ දගෙස්ථානය
Back to Top