මේ අවිය බර වැඩියි

Special Price රු. 340.00 Regular Price රු. 425.00
Out of stock
SKU
me-awiya-bara-wadie-anura-ishmael-subavi
Author Ishmael Beah (1)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
යුද වැදී දිවි ගලවාගත් ළමා සොල්දාදුවෙකු අපට කතාකරන පළමු වතාවයි මේ.සියෙරා ලියොන්හි උපන් ඉස්මායෙල් බේගේ පවුලේ අයගේ ජීවිත කැරලිකරුවෝ පැහැර ගනිති.වයස අවුරුදු දොළහේදි ඔහු අනාථ ළමයෙකු බවට පත් වේ.පණ රැකගන්නටත් කුසට අහරක් සොයා ගන්නටත් ආණ්ඩුවේ හමුදාවට එක්ව ඔහු සටන් වදී.ඹහු කියන අත්දැකීම් ලොමුදැහැ ගන්වයි.ඹහුගේ ඉරණම අපට කඳුළක් ගෙනෙයි. දැනට ඇමරිකාවේ වෙසෙන ඉස්මායෙල් බේ යුද වදින ළමයින්ගේ ඉරණම් කතාව ලෝකය හමුවේ තබයි..
More Information
ISBN 9789551558246
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මේ අවිය බර වැඩියි
Back to Top