සිහිනගාමියා

Special Price රු. 380.00 Regular Price රු. 475.00
In stock
SKU
sihinagamiya-ballard-ariyarathna-subavi
Author ඩී. එම්. එස්. ආරියරත්න - D. M. S. Ariyarathne (11), J. G. Ballard (1)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
1941 දෙසැම්බර් පර්ල් වරායට ජපන් ප්‍රහාර එල්ල වීමෙන් එහි විසු බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ජීවිත සම්පුර්ණයෙන්ම පරිවර්තනයකට ලක් කෙරුණි. නගරය මඳ කලක් ජපන් ආධිපත්‍ය යටතේ පැවතිය ද ආක්‍රමණික හමුදාව බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු නිලනිවාස ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ දුන්නේය. කෙසේ වෙතත් දෙසැම්බර් 8 වැනි දින ජපන් හමුදාව විසින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ජාතිකයන්ගේ දේපළ රාජසන්තක කොට ඔවුන්ව රැඳවුම් කඳවුරු ගත කරන ලදි. තම බ්‍රිතාන්‍ය දෙමව්පියන් සමඟ වෙසෙන ජිම් නැමැති කොලු ගැටයා පර්ල් වරාය ප්‍රහාරයෙන් පසු ඇති වන වියවුල්කාරී වාතාවරණය හමුවේ දෙමව්පියන් කෙරෙන් මඟ හැරේ. තැනින් තැන සැඟවෙමින් කල් ගෙවන ඔහුට ඇමරිකානු සොාල්දාදුවන් දෙදෙනෙකු ඇතුළු තවත් බොහෝ අයගේ උදව් උපකාර ලැබේ. එම මිතුරන් සමඟ එක් වෙමින් විටෙක ඔවුන් කෙරෙන් වියෝ වෙමින් ජීම් කඳවුරෙන් කඳවුරට යන්නේ තම නැති වු දෙමාපියන් සොයමිනි. සිය ළමා කාලය පුරාවට දෙමාපිය ඇසුරින් වියෝව ඔවුන්ගේ සෙනෙහස සොයා යන ජිමිට අවසානයේ තම මව් රට වන බ්‍රිතාන්‍යයට යන්නට වරම් ලැබේ. එහිදී ඔහුට තම ආදරණීය දෙමාපියන් හමුවේද?
More Information
ISBN 9789551558369
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිහිනගාමියා
Back to Top