තැත්ඊවා ඉත්තෑවා

Special Price රු. 120.00 Regular Price රු. 150.00
In stock
SKU
thetheewa-iththawa-chulananda-samaranayake-dick-subhavi
Author Dick King Smith (6), චුලානන්ද සමරනායක - Chulananda Samaranayaka (17)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
මැක්ස් කියන්නේ පුංචි ඉත්තෑ පැටියෙක්. එයයි එයාගේ පවුලේ අයයි නෑයොයි හිතවත්තුයි ජීවත් වුණේ නගරයක ගෙවත්තක. ඒ නගරයේ මැද්දේ තිබුණා ලොකු උද්‍යානයක්. මේ උද්‍යානය තමයි ඉත්තෑවන්ගේ ප්‍රියතම ස්ථානය.මේ උද්‍යානයට පාරක් හරහා යන්නට සිදුවුණා. මේ ගමන හරිම භයානකයි. ජීවිත අනතුරු ගොඩයි. ඉතින් මැක්ස්ට සිද්ධ වුණා අනතුරක් කරගන්නේ නැතිව මේ උද්‍යෘනයට පාර හරහා යන්න ක්‍රමයක් හොයාගන්න. බලන්න මැක්ස් මොකක් ද කරන්නේ කියලා.
More Information
ISBN 9789551558079
පිටු ගණන 75
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තැත්ඊවා ඉත්තෑවා
Back to Top