තුරු සමුදා

by
Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
thuru-samuda-sumithra-rahubadda
Publisher සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශන - Sumithra rahubadda Prakashana (9)

ධනේශ්වර අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට මෙහෙයවන සුළු ධනේශ්වර පන්තියේ ඉහළ තලයට අයත් 'වාන්‍යා උනන්තැන්න' නම් ප්‍රභූ මට්ටමේ තරුණියකුත්, පාරම්පරික නැට්ටුවකු හා බෙර වාදන ශිල්පියකු වන බරණ ගුරුන්නාන්සේ ගේ පුත්‍රයා වූ 'කිවිදා' වත් සම්මුඛ කරවන සුමිත්‍රා රාහුබද්ධ එමඟින් විපරීත වූ සමාජ ස්තරයක් තුළ පාරම්පරික ශිල්ප කලාවන්හි නිපුණතා ඇත්තවුන් මුහුණපාන ව්‍යසනය විහිදුවාලන සිතුවමක් 'තුරු සමුදා' තුළ සිතුවම් කරන්නේ පාඨකයා විස්මයට පත් කරවමිනි.

More Information
ISBN 9789551470401
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තුරු සමුදා
Back to Top
Related Products