භාවනාව එකම මඟයි

Special Price රු. 135.00 Regular Price රු. 150.00
In stock
SKU
bhawanawa-ekama-magai-dhammananda-himi-padma-sunera
''භාවනාවෙන් ලැබෙන ආධ්‍යාත්මික මෙන්ම කායික සුවය පිළිබඳව භාවනාව අළුතින් පටන් ගන්නා අය තුළ ඇතිවන කුකුස පහ කිරීම සදහා මෙම පොත සරල බසකින් ලියා තිබේ. 'භාවනාව එකම මඟයි' යනුවෙන් මෙම පොත නම් කිරීමෙන්, සසර එතෙරවීමට මාර්ගය ඇත්තේ බෞද්ධයන් වෙත පමණකි යි' අදහස් නොකෙරේ. තම සිත පාලනය කිරිමත් පිරිසිදු කර ගැනීමත් පුරුදු කළහොත් සියළුම මනුෂ්‍ය වර්ගයාට අවසාන වශයෙන් සතුට ලබාගත හැකි බව හුදෙක්ම එයින් අදහස් කෙරේ. මෙම පොත කියවන්නන්ට වඩාත් සාමය හා සතුට ළඟාවනු ඇතැයි මම සිතමි.''
Author පද්මා ගුණසේකර - Padma Gunasekara (27), කේ. ශ්‍රී ධම්මානන්ද හිමි - K. Sri Dhammananda Himi (2)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079353
පිටු ගණන 64
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:භාවනාව එකම මඟයි
Back to Top