දුරාචාරය සහ තවත් කෙටිකතා

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
duracharaya-saha-ketikatha-mopasan-sunera-samarasinghe
අපි ජගත් පූජිත කෙටිකතාකරුවන්ගේ කතා පොත් පෙළක් සිංහලට පරිවර්තනය කරන්නට තීරණය කළෙමු. එම කෙටිකතා පොත් පෙළේ මුල් පොත, මඟ වැරදුණු ගැහැනිය ට රාජ්‍ය සම්මානයක් හිමි වීම අපගේ ඉමහත් ධෛර්යයට හේතු වීය. ඔබ දැන් කියවන්නට යන්නේ එම කෙටි කතා පොත් පෙළේ දෙවන කෙටි කතා සංග්‍රහයයි. මේ කෙටිකතා සංග්‍රහයට ප්‍රස්තුත වන්නේ ප්‍රංශ ජාතික ගී ද මෝපසාං නම් විශිෂ්ට නිර්මාණකරුවාගේ තෝරාගත් කෙටිකතා 11 කි.
Author Guy De Maupassant (6), සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
අපි ජගත් පූජිත කෙටිකතාකරුවන්ගේ කතා පොත් පෙළක් සිංහලට පරිවර්තනය කරන්නට තීරණය කළෙමු. එම කෙටිකතා පොත් පෙළේ මුල් පොත, මඟ වැරදුණු ගැහැනිය ට රාජ්‍ය සම්මානයක් හිමි වීම අපගේ ඉමහත් ධෛර්යයට හේතු වීය. ඔබ දැන් කියවන්නට යන්නේ එම කෙටි කතා පොත් පෙළේ දෙවන කෙටි කතා සංග්‍රහයයි. මේ කෙටිකතා සංග්‍රහයට ප්‍රස්තුත වන්නේ ප්‍රංශ ජාතික ගී ද මෝපසාං නම් විශිෂ්ට නිර්මාණකරුවාගේ තෝරාගත් කෙටිකතා 11 කි.
More Information
ISBN 9789550079551
පිටු ගණන 143
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දුරාචාරය සහ තවත් කෙටිකතා
Back to Top