හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය - 11

Special Price රු. 297.00 Regular Price රු. 330.00
Out of stock
SKU
hade-sawariya-11-samarasinghe-hugh-sunera
අපේ හිත හොද දොස්තර මහත්තයා හා උන්නැහැගේ අපූරු යාලුවන් කට්ටිය මේ සැරේ ඔබ රැගෙන යන්නේ එසේ මෙසේ තැනකට නොවේ. අහසේ පියාඹන කුරුල්ලෙකු මුහුදේ පියාඹන මාලුවෙකු ගොඩබිම ඇවිදින සිවුපාවෙකු ‌හෝ කිසිම මනුස්සයෙකු මේ වන විට පය නොගසා තිබුණු අපූරු ලෝකයකටය. ඒ මේ වන විට කිසිම කොනෙක් ගොස් නොතිබුණු දුර අහසේ පෙනෙන පෙනෙන හඳටය. දොස්තර මහත්තයා චී චී නම් වඳුරා නුවණක්කාර පොලිනීසියා නම් ගිරවිය හා මේ කතාව කියන ටොම් ස්ටබින්ස් නම් හිතුවක්කාර ළමයා හඳට ගියේ රොකට්ටුවකින් නොව යෝධ පතංගයෙකුගේ පිටේ නැගලාය.
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Hugh Lofting (13)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079698
පිටු ගණන 236
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය - 11
Back to Top