හිත හොඳ දොස්තරගේ කතාන්දරය - 1

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
hitha-hoda-dostharage-kathandaraya-samarasinghe-hugh-sunera
ඔබ කියවන්නට යන්නේ විසිවන සියවසේ මුල් භාගයේදි එනම් 1920 දී පමණ ඉංග්‍රීසි බසින් නිර්මාණය කළ කතා පොතක සිංහල පරිවර්තනයයි. මේ කතා පොතේ මුල් කතුවරයා හියු ලොෆ්ටිං ය.
හියු ලොෆ්ටිං දොස්තර ඩූ ලිට්ල් නම් අපූර්ව චරිතයක් නිර්මාණය කළේය. හිත හොඳ මනුස්සයෙකු වූ දොස්තර ඩූ ලිට්ල් දක්ෂ වෛද්‍යවරයෙකි. මෙලොව ජීවත් වූ සතා සිවුපාවා සමග මෙන්ම ගහකොළ සමඟ කතා බහ කළ එකම පුද්ගලයා වූ මේ අපූරු මනුස්සයා පසුකලෙක මිනිසුන්ට වෙදකම් කිරිම අත්හැර සතුන්ට වෙදකම් කිරීම පටන් ගත්තේය. සතුන්ට සහ ගහකොළට මහත් සේ ආදරය කළ ඔහු වැඩිපුරම ඇසුරු කළේ සතුන්ය. අවුරුදු 200ක් පමණ වයසැති පොලිනීසියා නම් නුවණක්කාර ගිරවිය දොස්තර මහතාගේ ගෙදර දොර වැඩ රාජකාරි කළ ඩැබ්ඩැබ් නම් තාරාවිය ගබ්ගබ් නම් ඌරු පැටියා කිකී නම් වඳුරා ජිප් නම් බල්ලා ඇතුළු සතුන් රාශියක් සමඟ එක පවුලක් සේ ජීවත් වූ මේ අපූරු මනුස්සයාගේ අපූරු ඒ වාගේම රසවත් කතාන්දරයයි ඔබ දැන් කියවන්නට යන්නේ.
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Hugh Lofting (13)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079599
පිටු ගණන 141
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිත හොඳ දොස්තරගේ කතාන්දරය - 1
Back to Top