නිහඬ බවේ ප්‍රඥාව

Special Price රු. 117.00 Regular Price රු. 130.00
Out of stock
SKU
nihada-bawe-praknawa-ajan-brahmawamso-padma-sunera

ඔබ දැන් කියවන්නට යන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් රචිත WISDOM OF SILENCE නම් මාහැඟි පොතෙහි පූර්ණ සිංහල පරිවර්තනයයි. මෙම පොත් පිංච පහත සඳහන් මැයෙන් යුතු පරිච්ඡේද පහකින් සමන්විත වෙයි. 

වැරැද්දක් කිරීම තරම් මහඟු දෙයක් තවත් නම් නැත

භාවනාව බොදු දහමේ හදවතයි

ඇලීම

නිවරණ ධර්ම පහ

සතිපට්ඨාන - සිහිය පිහිටුවා ගැනීමේ සතර ආකාර ක්‍රම

පූජා

Author පද්මා ගුණසේකර - Padma Gunasekara (27), Ajan Brahnawamso (30)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079582
පිටු ගණන 56
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිහඬ බවේ ප්‍රඥාව
Back to Top