සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
sinasena-sudu-hamuduruwo-11-tahraha-ajan-samarasinghe-sunera
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහමවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් 'සිනාසෙන සුදු හාමුදුරුවෝ' නම මෙම පොත් පෙළේ, මින් පෙර පළවූ කෘති දහයකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
anger management තරහ ගියොත් මෙහෙම කරන්න.
Reconciliation අවුල් නිරවුල් කරගන්නේ මෙන්න මෙහෙමයි.
One life, Many lives මරණය මේ තරම් ම සුන්දර ද?
Violence ln Religion බුද්ධාගමේ නාමයෙන් සැහැසිකම් කළ හැකිද ?
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Ajan Brahnawamso (30)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079322
පිටු ගණන 120
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න
Back to Top