සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
sinasena-sudu-hamuduruwo-8-kisima-ajan-samarasinghe-sunera

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් ටමම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති හතකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ අටවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
How to overcome depressive moments in your life - කිසිම දේකට කලකිරෙන්න එපා.
Ethic in none - ethical world - අපිට විතරක් ගුණධර්ම රකින්න පුළුවන්ද?
How to die well by living well - යහතින් ජීවත් වුණොත් මරණයද යහපත්
13th Friday - 13 වන සිකුරාදා ඔබටත් අසුභද?
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Ajan Brahnawamso (30)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079292
පිටු ගණන 136
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා
Back to Top