බකුසු විලාපයේ අබිරහස

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
bakusu-wilapaye-abirahasa-daya-d-fonseka-susara-franklin
හාඩි සහෝදරයන්ට එතැනින් පැන යා නොහැකිය. කඳු ලීස්තරය එතරම්ම පටුය ඔවුන් විසකුරු සර්පයන් විසින් වටලාගෙන සිටී. පියවරක් වැරදුණහොත් ඔවුන් පහත ඇති හෙළට වැටීම නියතය සර්පයන් දෙදෙනා ලිස්සා ඔවුන්ගේ නිරාවරණය වු පාද වළලුකර දෙසට වැටෙද්දී ජෝ හා ෆ්‍රෑන්ක් පසෙකට පැන්නෝය. එවිටම පිටුපසින් ඇසුණේ වෙඩි හඬකි. පෙණය පුප්පගෙන සිටි නාගයාගේ පෙණ ගොබයට වැදුණු වෙඩි පහරින් ඌ මැරී හෙළට වැටිණ. එවිටම ගැස්සී ගිය ෆ්‍රෑන්ක් හා ජෝ දෙදෙනාම කඳු ලීස්තරයෙන් පහළට වැටෙන්නට ගියෝය. ඔවුන් දෙදෙනාටම කන්ද උඩ වු ගස් දෙකක් අල්ලා ගන්නට හැකි විය. එවිටම ඉදිරියට ආ වෝල්ටර් ඩොනර් හා චෙට් විසින් ඔවුන් දෙදෙනා අල්ලා ඉහළට ඇද නොගන්නට ඔවුන් පහළට වැටෙනවා නොඅනුමානය. එක් අතකින් ෆ්‍රෑන්ක් අල්ලා ගත් ඩොනර්ගේ අනිත් අතේ තවමත් දුම් දමන පිස්තෝලයයි.
More Information
ISBN 9789553310170
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author දයා ඩී. ෆොන්සේකා - Daya D. Fonseka (23), Franklin Dixon (16)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (567)
Write Your Own Review
You're reviewing:බකුසු විලාපයේ අබිරහස
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.