ජමිලා

Special Price රු. 280.00 Regular Price රු. 350.00
Out of stock
SKU
jamila-chingiz-aitmatov-dadigama-v-rodrigo-susara
චින්ගීස් අයිත්මාතව්ගේ නවකතාවල එන අල්තීනායි වැනි චරිත සුප්‍රසිද්ධය. සෝවියව් ආණ්ඩුබලය පිහිටුවීමෙන් පසු මැද ආසියාවේ ඇති වු පරිවර්තනය ගැනද, නව අවස්ථා ගැනද, මෑතක් වන තුරු වැඩවසම් හා රදළ ක්‍රමයට අයත් වහල් සිරිත්වලට යට වී සිටි මිනිසුන් ඒවාට එදිරිව නැගී සිට පෙන් වූ ආධ්‍යාතත්මික බලය ගැනද ඔහුගේ චරිත කියාපායි.
More Information
ISBN 9789556765038
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author දැදිගම වී රුද්‍රිගු - Dedigama V. Rodrigu (53), චින්ගීස් අයිත්මාතව් - Chinghiz Aitmatov (19)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (627)
Write Your Own Review
You're reviewing:ජමිලා
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.