මැලොරි හෙවත් කළුනික සෙවීම

Special Price රු. 336.00 Regular Price රු. 420.00
Out of stock
SKU
malori-berty-de-costha-james-hadley-susara
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author James Hadley Chase (36)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (816)
අවුරුදු හයකට පෙර ශානි විසින් ඇයව සොයාගෙන ඇත්තේ ඔහුගේ සමාජ ශාලාව ඉදිරිපිටදීය. ශානි අදහස් කර ඇත්තේ ඈ ගෙදරින් පැන ආ ළදැරියක් වශයෙනි. හේතුව ඈ තම දෙමාපියන් පිළිබඳ කිසිම විස්තරයක් හෙළි නොකළ හෙයිනි. ඈ කාගේ කවුද, ජීවත් වූයේ කොහේද ආදී කිසිවක් ශානිට කියා නැත. වෙන් වී ඇති තොල් අතරින් ඉදිරියට පැමිණි විශාල දත් දෙක ඈට අප්‍රසන්න පෙනුමක් ගෙන දුනි. අපිරිසිදුව සිටි ඈ බාගෙට හාමතෙන්ද සිටියාය. ඇයගේ තත්ත්වය ගැන දුක් නොවු ශානි, කුස්සියේ වැඩට කෙනෙකුව අවශ්‍යව තිබු හෙයින් එම තනතුරට ඈව පත් කළාය. මෙතෙක් ඈ පිළිබඳව අයිතිය සඳහා කිසිවක් ඉදිරිපත් නොවූ අතර නැවතීමේ පහසුකම් සලස්වා දුන් ශානි අනෙක් සේවකයින් සේ මැරී, මැරී තමා වෙනුවෙන් සේවය කිරීමට සැලැස්සුවේය.
More Information
ISBN 9789553300591
පිටු ගණන 320
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:මැලොරි හෙවත් කළුනික සෙවීම
Back to Top
Related Products