රතුපාට හඳක්

Special Price රු. 320.00 Regular Price රු. 400.00
Out of stock
SKU
rathupata-handak-james-daya-d-fonseka-susara
Author James Hadley Chase (36)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (801)
කපා කොටා මරා දමන ලද රූමත් ගණිකාවකගේ මළ සිරුරකි. මිනීමැරුවා සොයා ගැනීමට එකම හෝඩුවාව වුයේ ඒ ස්ථානයේ වැටී තිබු පුංචි ගොල්ෆ් බෝල හැඩයැති බොත්තමකි. එය මිනීමැරුවා ඇඳ සිටි ජැකට්ටුවෙන් කැඩී වැටුණු එකකි. පුංචි බොත්තම ලොකු හෝඩුවාවක් විය. එවැනි බොත්තම් සහිත ජැකට් ඇන්දේ මුළු නගරයෙන්ම පුද්ගලයන් හතර දෙනෙකු පමණි. රහස් පරීක්ෂක ටොම් ලෙප්ස්කි එම බොත්තම පසුපස හඹා යයි. මුලින්ම ඔහුගේ සැකයට පාත්‍ර වන්නේ කෙන් බ්‍රැන්ඩන් නම් රක්ෂණ නියෝජිතයෙක්. මේ අතර තවත් මිනීමැරුම් කීපයක් සිදුවෙයි. මෙය ටොම් ලෙප්ස්කි මුහුණ දුන් අතිශයින් සංකීර්ණ පරීක්ෂණයකි. මොහොතින් මොහොත කුතුහලය දනවන පරීක්ෂණයකි.
More Information
ISBN 9789553310101
පිටු ගණන 239
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රතුපාට හඳක්
Back to Top