සුළං කපොලු මැද

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
sulan-dilhani-sinhala-pariwarthana-susara
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (801)
මෝටර් රථය නොපෙනී ගිය පසු සොෆී සමඟ මුළුතැන්ගෙය තුළට ඇවිද ගිය මේරි- ඇන්ජි සොයුරා තම අත පත් කළ ත්‍යාගය දිග හැර බැලුවා. එය කුඩා රන්වන් ලොකට්ටුවක් විය. එහි ඇතුළත ඔහුගේ ඡායාරූපයක් විය. රොබට් එහි හිනැහෙමින් හිඳියේ ය. ඒ ඡායාරූපය ගනු ලැබුවේ පසුගිය නත්තලේදීය. ලොකට්ටුවේ එක් අර්ධයක රොබට් හිනැහෙමින් හිඳි අතර, අනෙක් අර්ධයේ වුයේ ඒ නත්තල් දිනයේ ම ගත් ඔවුන් දෙදෙනාගේ මාපියන්ගේ ඡායාරූපයකි.ඒ තිළිණය පුදුමාකාර සොඳුරු තිළිණයක් විය. මඳ වේලාවක් ලොකට්ටුවේ ඡායාරූප දෙස බලා උන් දෙදෙනා එය වසා දැමුවේ වේදනාවෙනි. මේරි ඇන්ජිගේ කර පැලඳි රන් මාලායට එය පැලඳ ගන්නට සොෆී උදව් කළාය.
More Information
ISBN 9789553306029
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:සුළං කපොලු මැද
Back to Top