උණු හිම - සුසර

Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
unu-hima-yuri-bondarev-susara-prakashana
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author Yuri Bondarev (4)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (801)
යුද විශේෂඥයින්ගෙන් මට ලැබුණු මාහැඟි උපදෙස් ගැන මා මෙහිදී මතක් කරන්නේ කෘතඥතාවෙනි. 1942 දෙසැම්බර් මාසයේදී නිරිත දිග ස්ටාලින්ග්‍රාඩය හා එම පෙදෙසේ සිදුවූ දැඩි සටන් ගැන සවිස්තර හා සැබෑ පුවත් ඉදිරිපත් කරන එකම නවකතාව මෙය පමණක් නොවන බව කිව යුතුය. මේ කාර්යයේදී යුද විශේෂඥයෝ විශාල ආධාර දුන්හ. මේ සටන්වලට සහභාගි වු මා මෙම නවකතාවෙන් විස්තර කරන්නේ දෙවැනි මුරභට හමුදාව ගැනයි.
More Information
ISBN 978955
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:උණු හිම - සුසර
Back to Top