අනාවැකියක සැඟවුණු රහස - 1

Special Price රු. 252.00 Regular Price රු. 280.00
In stock
SKU
anawakiyaka-sangawunu-rahasa0nimasha-kuruppu-tharanga
Author නිමාෂා කුරුප්පු - Nimasha Kuruppu (2)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
සිදු වු දෙයින් ජැකීගේ දෙනත පුළුල් විය. ඇගේ අත තදින් අල්ලාගත් මියුලින් එය වේගයෙන් පහත හෙලා කිසිවෙකු කිසිවක් සිතන්නට ද පෙර ජැකී බිම පෙරළා දැමුවා ය. කෙතරම් තර හා ශක්තිමත් වුව ද මියුලින්ගේ දෑත් හමුවේ ජැකීට ගැළවිමක් නොලැබිණ. ඇය උඩු අතට බිම ඇද වැටුණා ය. මියුලින් ඇගේ සිරුර මත හිදගත්තේ ජැකීට දෙපා සෙළවීමට පවා නොහැකි වන පරිද්දෙන් තම දෙපයින් ඒවා සිර කරගනිමිනි. ඒ වන විටත් ඇය ජැකීගේ ගෙළ අත හැර තිබුණේ නැත. ජැකී ගළවාගන්නා අදහසින් පිනී එතැනට දිව ගියා ය.
More Information
ISBN 9789559572643
පිටු ගණන 135
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අනාවැකියක සැඟවුණු රහස - 1
Back to Top