අපූරු ඉස්කෝලේ අපූරු දවස්

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
apooru-iskole-apooru-dawas-enid-blyton-sudath-rohan-tharanga
ශාන්ත ක්ලෙයාර් බාලිකා විදුහලට පැමිණි ඉසබෙල් හා පැට්‍රිෂියා දැන් ටිකෙන් ටික පාසලට හුරු වෙනවා. ගොඩක් නරක හිතුවක්කාර නිවුන් ළමයි විදිහට හිතාගෙන හිටපු ඔවුන් දෙන්නා දැන් ටිකෙන් ටික තමන්ගේ දක්ෂකම් පෙන්වන්න පටන් අරගෙන. එක දවස් මිස් කෙනඩි පංතියට උගන්වන්න ආවා. හරි ම පුදුමයි පංතියේ තිබුණ කබඩ් එකක් ඇතුළෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා. මිස් කෙනඩි ගිහින් කබඩ් එකේ දොර ඇරියා විතරයි කළු ම කළු පාට තඩි බළලෙක් කබඩ් එකෙන් එළියට පැන්නා. මිස් කෙනඩි කොතරම් බය වුණා ද කියනවා නම් පංතියෙන් එළියට දුවගෙන ගියා.
Author Enid Blyton (184), සුදත් රොහාන් - Sudath Rohan (177)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
More Information
ISBN 978955
පිටු ගණන 144
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අපූරු ඉස්කෝලේ අපූරු දවස්
Back to Top
Related Products