රන් දෙවොලේ අභිරහස

Special Price රු. 342.00 Regular Price රු. 380.00
In stock
SKU
ran-dewole-abhirahasa-p-b-senanayake-tharanga
Author ජී.බී. සේනානායක - G. B. Senanayaka (36)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
ධවල කන්දේ අබිරහස වීසදීමෙන් ඉක්බිති ලද ආරාධනයක් පරිදි සිව් මිතුරෝ මධ්‍යම ඇමරිකාවේ පිහිටි බ්‍රානෝ නමැති දේශයට පැමිණෙති. ඔවුන් එහි සිටියදී කිසිවකු විසින් එරට කෞතුකාගාරය බිඳ පැරණි ලියවිලි ගණනාවක් පැහැරගන්නා අතර ඊට සැතපුම් දහස් ගණනක් ඈත ලන්ඩනයේ විසූ පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් අබිරහස් ලෙස අතුරුදහන් වෙයි. මේ සීදුවිම් පසුපස හඹා යන මිතුරෝ පැරණි ඇස්ටෙක්වරුන් විසින් සඟවන ලද නිධානයක් පැහැර ගැනීමට වෙර දරන නිධන් සොරුන් කණ්ඩායමක් හා ගැටෙති.
More Information
ISBN 9559144626
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රන් දෙවොලේ අභිරහස
Back to Top