Political මණ්ඩිය - II

Special Price රු. 675.00 Regular Price රු. 750.00
Out of stock
SKU
Political-mandiya-ii-chandana-kariyawasam-ckbooks
Author චන්දන කාරියවසම් - Chandana Kariyawasam (8)
Publisher තරංජි ප්‍රින්ටස් - Tharanji Printers (8)
මෙරට නාමධාරී දේශපාලන චරිත රාජකාරිමය වශයෙන් හා ළඟින් පුද්ගලිකව ඇසුරු කළ ප්‍රවීණ පුද්ගලයින් එම දේශපාලන චරිත පිළිබඳව කරනු ලබන සුවිශේෂ හෙලිදරව්ව මෙම ග්‍රන්ථයට ඇතුලත් වේ. ඔවුන් සමඟ වැළලී යා හැකිව තිබු වටිනා කරුණු රැසක් මේ අනාවරණය තුළින් මතු වේ. තීරණාත්මක සීදුවිම් හා පුද්ගල චර්යාවන් හෙළිදරව් කිරීමට කෙනෙකු ලේසියෙන් පෙළඹෙන්නේ නැත. එය සමහර විටක දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩක් විය හැකිය. රට පාලනය කළ නායකයින් ගැන එසේ කරනු ලබන අනාවරණයන් තුළින් නොසිතූ දරුණු ප්‍රතිඵල අත්වීඳිමට බැරිකමක් නැත. විශේෂයෙන්ම සම්මුඛ සාකච්චාවට බඳුන් වන පාර්ශවය සමහර විටක ඔහුගේ පෞද්ගලික ස්ථාවරයන්ට අනුව ඇතැම් නායකයින් ගැන විවිධ ප්‍රකාශ කළ හැකිය. නමුත් විචක්ෂණශීලී මාධ්‍යවේදියා සූක්ෂමව හා ඉවසිලිවන්තව ඒ දේවල් කිරා මැන තෝරා බේරා ගත යුතුය. නොඑසේ නම් සිදුවන්නේ බලාපොරොත්තු නොවු අයුරේ ඉරණමකට පාර්ශව කිහිපයකට මුහුණ දීමට සිදුවෙයි. මෙරට ඉතිහාසය නිවැරදිව හදාරන්නෙකුට මේ සංවාද සමුච්චිය ආලෝකයක් හා මඟ පෙන්වීමක් වනු ඇත.
More Information
ISBN 9786245080014
පිටු ගණන 303
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:Political මණ්ඩිය - II
Back to Top