හඳ පළුව තනි තරුව

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
hada-paluwa-thani-tharuwa-nishshanka wijemanna-widarshana
කැළඹුණු රැයක අහසීන් ගිලිහී ඉස්ලාම් දෙව් මැඳුරක මිනාරටි ටැමක් මත රැඳුණු තනි තරුවක් හා හඳ පළුවක් තුළින් ආදරයේ වියෝවත් වියෝවේ ආදරයත් මතු නොව සංහිඳියාවත් සොයා යන්නාවු යුවතියකගේ කටහඬින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චාරුලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි. කුර් නූනි විල් වලිවු යනු සී මැදුරු කවුළුවක් නම් ඒ මතින් ජීවිතය දෙස එබී බලන්නටත් මනුෂ්‍යත්වය පරායනය කරන්නටත් පාඨකයාට කරන ආදරණීය ආරාධනයයි... හඳ පළුව තනි තරුව
Author නිශ්ශංක විජේමාන්න - Nishshanka Wijemanna (4)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 978955155965
පිටු ගණන 183
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හඳ පළුව තනි තරුව
Back to Top