ඩේමියන්

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
herman-hesse-demian-mahinda-pathirana-widarshana
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
ඩේමියන් යනු හොඳ හා නරක යන ද්වන්ධ චරණයෙන් ඔබ්බට යාමට දරන ප්‍රයත්නයකි. ඔහුගේ තමා සොයා ගමනේ දී තැබු බරපතළතම පිම්ම ලෙස ද එය සඳහන් කළ හැකිය. කොටින් ම ඩේමියන් ප්‍රශ්න කරනුයේ, අභියෝගය වටිනාකම් ලක් කරනුයේ නූතන ක්‍රිස්තියානි වටිනාකම් පද්ධතියයි. එමෙන්ම හොඳ හෝ නරක හා අඳුරු හෝ දීප්තිමත් ලෙස කෘත්‍රිම ව බෙදා දැක්වු ලෝකයයි. ඩේමියන් නවකතාව තුල කතා කරන ඉහත සඳහන් දාර්ශනික පක්ෂයට අමතරව එය මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන්ගෙන් හෙබි කෘතියක් ලෙස ද නම් කළ හැකිය.
More Information
ISBN 9789551559960
පිටු ගණන 202
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඩේමියන්
Back to Top