කීඩෑ‍වෝ ඇවිල්ලා

Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
keedaewo-awilla-nishshanka-wijemanna-widarshana

අන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් යුතුව භාවිතයට ගනිමින්, දල්වන ලද ආලෝක පුංජයෙන් ආ දිවිමග එළි පෙහෙළි කෙරෙන සාදෘෂ්ටික භාවයෙන් යුතුව එම අංග ත්‍රය සමවාය කොට ජනිත කෙරෙන හිත පුරවා දමන විමතිය හෙවත් තිගැස්ම මගින් උපන් රසය තහවුරු කරගනිමින්ම, බලපෑමකින් තොරව පශ්චාත් නවීන ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු සිය නිර්මාණය කෙරෙහි ජනිත වන්නට හැරීමෙන් නැවත වරක් සිංහල කෙටිකතාව වෙත පාඨකයා ආදරයෙන් බඳවා ගනිමින් කේන්ද්‍රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව අත්පත් කරගත් කෙටිකතා සංග්‍රහයකි කීඩෑවෝ ඇවිල්ලා.

2004 ගොඩගේ සාහිත්‍යය සම්මාන උළෙලේ

හොඳම සාහිත්‍යය කෘතීන් අළලා කළ ඇගයීම් සංග්‍රහයෙනි

Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
අද්‍යතන ජන ජීවිතයේ පය නොගැසු පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්, අපූර්ව අඛ්‍යාන විධීන් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්‍රැතිය ද, සුභාවිත සාහිත්‍ය පඨිතයන් ද අතර පුළුල් අන්තර් පාඨනයට ඉඩ හරින්නා වු අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වන ලද ප්‍රාගූන්‍ය උදෙසා චන්ද්‍රකීන්නරාවීය කතෘ නිශ්ශංක විජේමාන්න වෙත කෙටිකතා කේෂ්ත්‍රය තුල 1998 වසරේ ප්‍රබලතම දායකත්වය සඳහා වු සම්මාන පිරිනැමෙන වගයි.
More Information
ISBN 978955803360X
පිටු ගණන 152
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කීඩෑ‍වෝ ඇවිල්ලා
Back to Top