පියොනි

Special Price රු. 675.00 Regular Price රු. 750.00
Out of stock
SKU
piyoni-pearl-s-buck-shyaman-widarshana
Author Pearl S Buck (15), ශ්‍යාමන් හේමකොඩි - Shyaman Hemakody (2)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
පියොනි අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසු කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි. එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළුවල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වයද මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි. කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයින්ද පීඩාවට පත්වන අයුරු දැක්වෙන කතාවක් වි හැකිය. තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒක්‍රාග්‍රකරණය පිළිබඳ කතාවකි. තවෙකෙකුට එය බටහිර ආගම් හා පෙරදිග ආගම් අතර වන ජීවන වටිනාකම් පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයකි. අයෙකුට එය විවාහය පිළිබඳව කෙරෙන දාර්ශනික විශ්ලේෂණයක් විය හැකිය. තවත් අයෙකුට එය මිනිසාට පෙර දැකිය නොහැකි දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වෘතාන්තයකි. එය අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ කළ සුන්දර චාරිකාවකැයි තවෙකකු සිතනු ඇත. යමෙකු එය ජීවිතයේ යථාර්ථය පිළිබඳව කතාවකැයි කියනු ඇත. එය තනිකමේ රුදුරු බව සහ සාමුහිකත්වයේ මිහිර පිළිබඳ කතාවකැයි කෙනෙකු කීවද වැරදි නැත.
More Information
ISBN 9789551559359
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පියොනි
Back to Top