නෙතට කඳුළු බර වැඩියි

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
nethata-kandulu-bara-wedi-prajith-madhushan-wijelath

මුළු ඇගම පුංචි පුංචි රෙදි කෑලි වලින් වහගෙන

නටන ගෑණුන්ට සල්ලි විසි කර කර ඉන්න

සල්ලාලයෙක් උණානම් මටත් අද ආදරේ දැනෙන් නෑ...

බෝතලේ අන්තිමට ඉතුරු වෙලා තියෙන මදු විත ටික

වීදුරුවට දාගෙන එක උගුරට බිව්වා,

මං දැන් ජීවත් වෙලාමොකටද...?

කා වෙනුවෙන්ද...?

මං හැමදාම ආදරේ වෙනුවෙන්

දැක්කේ සැබෑ නොවන

සුන්දර හීන විතරයි..

Author ප්‍රජීත් මධුෂාන් - Prajith Madhushan (1)
Publisher විජේලත් ප්‍රකාශකයෝ - Wijelath Publishers (1)
More Information
ISBN 9789554319318
පිටු ගණන 120
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නෙතට කඳුළු බර වැඩියි
Back to Top