අමාවක

Special Price රු. 1,424.00 Regular Price රු. 1,780.00
In stock
SKU
amawaka-stephenie-meyer-chintha-subhashini-wijesooriya

මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්. මං ආයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක් නැතුව ඔයාගේ ජීවිතේ ගලාගෙන යාවි. හරියට කවදාවත් මං හිටියේ නෑ වගේ.

ගහ කොළ තැළෙන බව දුටිමි. මගේ දණ වෙව්ලන බව දැනුණි. 

දෙසවනට හද ගැස්ම වැඩි බව දැනුණි. ඒ හඬ තව දුර ඈත රැව් පිළි රැව් දෙයි. 

ඔහු මෘදුව යන්තමින් සිනාසුණි.

යෞවන ආදරය හා විරහව අතරින් ගලා යන එඩ්වඩ් - බෙලා වෘතාන්තය......

මිත්‍රත්වයේ ස්පර්ශයෙන් හදවත පිරිමදින ජේකබ්ගේ මැදිහත් වීම........

Author චින්තා සුභාෂිණී රණසිංහ - Chintha Subhashini Ranasinghe (12), Stephenie Meyer (5)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556528206
පිටු ගණන 454
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අමාවක
Back to Top
Related Products