ගෙඹි කොල්ලය

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
araminta-spookie-gembi-kollaya-angie-sage-ganga-wijesooriya
ස්පූකි විමනේ කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් චෝදනා එල්ල වන්නේ අරමින්තාටය. එහෙත් මේ වතාවේ බැරීගේ ගෙම්බන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඈ අත කිසිදු වරදක් නොවූ අතර උන් සොයා ගැනීමට ඇය අදිටන් කර ගනියි. නපුරු මොරිස් ලොක්කාත්, භයංකාර මෝරකු සහ දිය මායාලෝකය නරඹන්නට ආ පිරිසත් සමග එය කිරීම පහසු කටයුත්තක් නොවේ. ගෙම්බන් සොයාගෙන, සියලු දෙනා මවිතයට පත් කරන සංදර්ශනයක් පවත්වන්නට අරමින්තාට හැකි වේවිද?
Author ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda (67), Angie Sage (5)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556913170
පිටු ගණන 200
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගෙඹි කොල්ලය
Back to Top