අසිරිමත් පුංචි දෙව්දුව

Special Price රු. 496.00 Regular Price රු. 620.00
Out of stock
SKU
asirimath-punchi-dewduwa-barbara-l-s-s-pathirathna-wijesooriya

කොම්බෙ මාලිගාවේ සිට කැළෑබද මාර්ගයේ සිය නිවස වෙත යමින් සිටි ඇටලැන්ටා ලින්ටන්ට හමුවන්නේ චිත්‍ර අඳිමින් සිටි තරුණ මිනිසෙකි නමින් පෝල් වූ ඔහු ඉම්ප්‍රෙෂනිස්ට් චිත්‍ර ශිල්පියෙකු බව ඇයට දැනගත හැකි විය. ඔහු තම ශෛලියේ අනෙක් චිත්‍ර ශිල්පින් මෙන්ම රටවැසි බොහෝ දෙනෙකුගේ පරිභවයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු විය.

පෝල් සහ ඇටලැන්ටා ආදරයෙන් බැඳීයන නමුත් ඇයට සිදුව තිබුණේ ඇය සමඟ විවාහ අවස්ථාව ඉල්ලා සිටි තම ඥාති සොහොයූරු වයිකවුන්ට් කොටෙස්ෆොර්ඩ් සමඟ පැරිසිය වෙත යාමටය.

ඇටලැන්ටා මුහුණ දෙමින් සිටියේ ධනය හා තත්වයද නැතහොත් ආදරය සහ දිළිඳු බවද යන්න තෝරාගැනීමේ ගැටලුවටය.

Author එල් එස් එස් පතිරත්න - L. S. S. Pathirathna (34), Barbara Cartland (11)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
කොම්බෙ මාලිගාවේ සිට කැළෑබද මාර්ගයේ සිය නිවස වෙත යමින් සිටි ඇටලැන්ටා ලින්ටන්ට හමුවන්නේ චිත්‍ර අඳිමින් සිටි තරුණ මිනිසෙකි නමින් පෝල් වූ ඔහු ඉම්ප්‍රෙෂනිස්ට් චිත්‍ර ශිල්පියෙකු බව ඇයට දැනගත හැකි විය. ඔහු තම ශෛලියේ අනෙක් චිත්‍ර ශිල්පින් මෙන්ම රටවැසි බොහෝ දෙනෙකුගේ පරිභවයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු විය. පෝල් සහ ඇටලැන්ටා ආදරයෙන් බැඳීයන නමුත් ඇයට සිදුව තිබුණේ ඇය සමඟ විවාහ අවස්ථාව ඉල්ලා සිටි තම ඥාති සොහොයූරු වයිකවුන්ට් කොටෙස්ෆොර්ඩ් සමඟ පැරිසිය වෙත යාමටය. ඇටලැන්ටා මුහුණ දෙමින් සිටියේ ධනය හා තත්වයද නැතහොත් ආදරය සහ දිළිඳු බවද යන්න තෝරාගැනීමේ ගැටලුවටය.
More Information
ISBN 9789556913118
පිටු ගණන 298
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අසිරිමත් පුංචි දෙව්දුව
Back to Top