බිඳුණු සඳ

Special Price රු. 608.00 Regular Price රු. 760.00
In stock
SKU
bindunu-sanda-virginia-andrews-chithra-i-perera-wijesooriya
ඒ සීතල අඳුරු රාත්‍රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. මිඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. "අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න. ඒත් හැම දෙනාටම පුළුවන්කම නෑ ඇහුනද දරුවෝ"? ඇය මේ වටිනා රහස මා සමඟින් කියන්නට උත්සාහ කරන්නේ මක් නිසාද? වයස්ගත හඬ ශීතල අහසේ රැඳෙමින් අප වෙත මූසල සඳ රැස් සලන බව මට පෙනේ. ඒ සඳ එළියේ ඇත්තේ සෙවෙල ලිස්සෙන සුලු බවක්. රාත්‍රි කාලයේදී සොහොන්බිම වල අවතාර සැරිසරති. මේ අමනුශ්‍යන්, ජීවත්වන මිනිසුන්ගේ සිරුරුවලට ඇතුලුවන්නට අවස්ථාවක් සොයමින් සිටින බව මා අසා තිබේ. එහෙත් මිත්තණිය හැර දමා ආපසු දුවන්නට මා නොපෙළඹුණේ මා ඇයට ආදරය වූ නිසාය.
Author චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera (44), Virginia Andrews (2)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556911916
පිටු ගණන 387
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බිඳුණු සඳ
Back to Top
Related Products