දයාබර ගුරුතුමිය වෙතටයි

Special Price රු. 288.00 Regular Price රු. 360.00
In stock
SKU
dayabara-guruthumiya-wethatayi-gunadasa-yaapa-wijesooriya
දුප්පතුන්ගේ බදු මුදල්වලින් වෛද්‍ය උපාධිය ලබා ගත් වෛද්‍යවරයා, රොගීන් පරික්ෂා කිරිම සඳහා විනාඩියකට ලීරා 1500 ක් අය කරයි.ඇතැම් විට, පොදු ජනයා සඳහා වෛද්‍ය රක්ෂණ ක්‍රමයට විරුද්ධව වැඩ වර්ජනය කරයි.

මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍යයන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි.මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි.තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව,තර්කයෙන් සංඛ්‍යා ලේඛන මගින් දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රභල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ.මේ පුවත සැබවින්ම හඳ කකියන ඛේදවාචකයකි.දුප්පත් ශිෂ්‍යයන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසකා හැරිය නොහැකිය .

Author ගුණදාස යාපා - Gunadasa Yapa (5)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556521755
පිටු ගණන 116
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දයාබර ගුරුතුමිය වෙතටයි
Back to Top