දෙමාපිය වගකීම හා දරුවා

Special Price රු. 344.00 Regular Price රු. 430.00
In stock
SKU
demapita-wagakeema-ha-daruwa-dhanapala-wijesooriya
නිවසේ බුදුන් මව බව බුදුදම උගන්වයි.මව පමණයක් නොව පියාද දරුවාට බුදුවරයෙකි.එම උතුම් පදවියෙහි වගකීමට හා ගරුත්වයට සරිලන සේ තම ජීවන ශෛලිය සකසා ගැනීම හැම මවකගේම පියෙකුගේම වගකීම වේ.එහෙයින් දරුවා යනු දෙමාපියන්ට මුහුණදීමට ඇති ප්‍රභල අභියෝගයකි.දරුවාගේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කුමන අයුරින්ද යන්න මතය.
Author ධනපාල ගුණසේකර - Dhanapala Gunasekara (6), Sal Severe (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556524413
පිටු ගණන 165
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙමාපිය වගකීම හා දරුවා
Back to Top