ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල

Special Price රු. 640.00 Regular Price රු. 800.00
In stock
SKU
eejipthu-winisuru-03-christian-manel-karunarathna-wijesooriya
ඊජිප්තු විනිසුරු තුන් ඈඳුතු නවකතාවේ තෙවන වෙළුම,
ස්පිනික්ස් සෙවනැල්ල.
අවසන් සටනට කාලය එළඹ ඇත. අද, ඊජිප්තු අගවිනිසුරු තනතුර හොබවන පැසායර් සහ ඔහුගේ බිරිඳ නෙෆරෙට්ට; කුමන්ත්‍රණ කරුවන් හා සටන් කිරීමට සිදුවී ඇත. කවුද ඔවුන්ගේ ප්‍රධාන සතුරා?
මාහු!
ඊජිප්තුවේ වෙළඳ ඇමති! පැසායර්ගේ පරම සතුරා වූ ඔහු, දැන් තමා රැම්සීස් ඉවත්කරන කුමන්ත්‍රණය මෙහෙයවන බව ප්‍රසිද්ධියෙම පවසයි. නුබියානු සිරගෙයින් බේරී පැමිණි, පැසායර්ගේ මිතුරා
සුටි කොහිද?
කවුරුද අද පැසායර්ට සහායට සිටින්නේ? නිශ්ඵල උත්සාහයන් කීපයට පසුව ඒ අත්භූත සෙවණැලි කන්නාට, පැසායර් ඝාතනය කළ හැකි වේද? සෙවණැලි තුළ රැඳෙමින් සැඟවී සිටින, කුමන්ත්‍රණයේ නියම ප්‍රධානියා කවුරුද?
Author මානෙල් කරුණාතිලක - Manel Karunathilaka (23), Christian Jacq (15)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556912845
පිටු ගණන 375
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල
Back to Top