හිමිදිරි උදාව 1

by
Special Price රු. 504.00 Regular Price රු. 630.00
In stock
SKU
himidiri-udawa-1-stephenie-meyer-chintha-subhashini-wijesooriya
ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි.මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත. ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ. මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත. මේ දරුවා........

එඩ්වඩ්ගෙන් මා ලබන දරුවා

සම්පුර්ණයෙන්ම වෙනස් කථාවකි.

හුස්ම ගන්නට වායුව වුවමනා තරමටම මට ඔහු ඕනෑය.

(බෙලා)

Author චින්තා සුභාෂිණී රණසිංහ - Chintha Subhashini Ranasinghe (12), Stephenie Meyer (5)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556529913
පිටු ගණන 264
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිමිදිරි උදාව 1
Back to Top