ඉගිලෙන ළමයා

Special Price රු. 384.00 Regular Price රු. 480.00
In stock
SKU
igilena-lamaya-manel-karunethilaka-wijesooriya

"හැම දවසක්ම අපට අලුත් දවසක් වුණා. අපේ අතීත කතාව කියලා දෙන අත්තයි, හැමදාම අමුතු දේවල් උගන්නන සඳුන්මලී ටීචයි නිසා මම නං හිටියෙ හරිම සතුටින්. අන්තිමට මගේ ටීච,රනුකවත් මට යාළු කරලා දුන්න. මං හැමදාම රෑ නින්දට ගියේ ටීචර්ව හීනෙන් පේන්න කියල ප්‍රාර්ථනාවක් කරලයි."

-ඉසුරු

"අර බලන්න අර මල් පිපිල තියන මාර ගහ වටේ ඉගිලෙන සමනල්ලු. අර තැඹිලි පාට සමනලය ගහේ මුදුනටම පියාඹනව. ඒත්, අර පුංචි කහ පාට එක්කෙනාට ඒ තරම් ඉහළ ඉගිලෙන්න බෑ. ඒත් අර බලන්න එයා තටු ගහන හැටි! එයත් එයාට පුළුවන් තරම්ම ඉහළ යන්නයි හදන්නෙ."

-සඳුන්මලී ටීචර්

Author මානෙල් කරුණාතිලක - Manel Karunathilaka (23)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556913095
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඉගිලෙන ළමයා
Back to Top