මනරම් මනස

Special Price රු. 520.00 Regular Price රු. 650.00
Out of stock
SKU
manaram-manasa-gamini-kumara-withana-wijesooriya

කීර්තිමත් රුසියානු සාහිත්‍යධර මැක්සිම් ගෝර්කිගේ ජීවන රිද්මය මෙම ගතෙහි රුවන්නට උත්සාහ කළෙමි. "ජීවිතය මනහර මලක් සේ යැයි මම සිතමි. එදා සෝබන ලෙස පිපුණු මල් අද පොළොවෙහි පොහොර හැටියට වෙනස්ව ගොස් ඇත. එය ඉතා ස්වභාවික ධර්මතාවයක් මිස අස්වාභාවික ධර්මතාවයක් නොවේ. රුදුරු විෂ කටුවක් ව සුවහසක් කල් ජීවත් වනවාට වඩා මකරන්දයෙන් අනූන මලක් ලෙස දිනක් ජීවත් ව මිය යෑම යෙහෙකි."

ඔබෙත් මගෙත් ජීවිත ඉහත ජීවන තේමාවට අනුව ගත කළ හැකි නම් ඒ ජීවිත මොන තරම් අපූර්වද? මොනතරම් සොඳුරුද ?

Author ගාමිණි කුමාර විතාන - Gamini Kumara Vithana (9)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556912425
පිටු ගණන 325
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මනරම් මනස
Back to Top