මිනීමරුවාගේ පෙම්වතිය

Special Price රු. 544.00 Regular Price රු. 680.00
In stock
SKU
mineemaruwage-pemwathiya-anna-erelle-muditha-herath-wijesooriya

මෙලඩිගේ වයස අවුරුදු විස්සයි.එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදි.... මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා.විශේෂ අමුත්තෙක්.... අයිඑස්අයිඑස් සංවිධානයේ සටන්කාමීයෙක්... පැය හතලිස් අටක් යන්නත් කලින්...... මෙලඩි මේ සටන්කාමියාට ආදරය කරන්න පටන් ගත්තා....

තමන්ව කසාද බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩිගෙ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා, ජීහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියේ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි.

අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යනයක් කරන මාධ්‍යවේදිනියක්.

Author Anna Erelle (1), නිම්මි මුදිතා හේරත් - Nimmi Muditha Herath (40)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556912500
පිටු ගණන 252
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මිනීමරුවාගේ පෙම්වතිය
Back to Top