පූ මුල්ලේ අලුත් ‌ගෙදර

Rating:
40 % of 100
Special Price රු. 344.00 Regular Price රු. 430.00
In stock
SKU
pu-mulle-aluth-gedara-narmada-muthugala-a-a-milne-wijesooriyaa
ඔන්න ඉතින් පූයි, උරු පැටියයි එකතු වෙලා ඉයෝරිට ගෙයක් හදා දුන්නා.ඒක නම් හරිම පුදුම වැඩක්: කියවලාම බලන්නකෝ. පූගේ යාළුවෝ කට්ටියට කොටිරාල එකතු වෙන්නෙත් මේ පොතේදි තමයි.කොටිරාල එක වෙලාවකට හරිම කරදරකාරයෙක්.ආයෙත් එයා හොදම යාළුවෙක්.හොඳ යාළුවෝ එක් වුණාම කොච්චර ලස්සන වැඩ කරනවද කියලා ''පූ මල්ලේ අලුත් ගෙදර'' කියවනකොට ඔයාලට තේරේවි!.
Author නර්මදා මුතුගල - Narmada Muthugala (2), A.A Milne (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556913088
පිටු ගණන 152
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පූ මුල්ලේ අලුත් ‌ගෙදර
Back to Top