රාජකීය කාන්තාරය

Special Price රු. 464.00 Regular Price රු. 580.00
Out of stock
SKU
rajakeeya-kantharaya-jean-sasson-pathirathna-wijesooriya
Author Jean Sasson (11), එල් එස් එස් පතිරත්න - L. S. S. Pathirathna (34)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
අධි සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වී සිටි අල් සා වුඩ් රජ පවුලේ සාමාජීකයෝ සහභාගි වු කාන්තාර සංචාරයේ දී තම එඩේර ග්‍රෝතික මූලාරම්භයන් ගැන අවබෝධයක් ලබති. සියලු මුස්ලිම් රටවල ගැහැනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට අවශ්‍ය ශක්තිය ලැබීමට එහි දී ලබන අත්දැකීම් හා අවබෝධය හේතු වී ඇත. තම ඥාති පුත්‍රයෙකු විසින් පකිස්තානයෙන් මිලට ගෙන එනු ලැබ සිටි ගැහැනු ළමයෙකු තවත් ඥාති පුත්‍රයන් දෙදෙනකු හා එක්ව මේ කාන්තාර කඳවුර තුළ දී දූෂණය කරන ආකාරය සිය ඇසින් දැක කෝපාවිශ්ඨ වන සුල්තානා ඇයව බේරා ගන්නා අතර සියලුම ආකාරයේ හිංසනයන්ට ලක්වන ගැහැනුන් වෙනුවෙන් පෙනී සිටින බවට සපථ කර එ් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සුදානම් වන්නීය....
More Information
ISBN 9789556525083
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රාජකීය කාන්තාරය
Back to Top