තාරා

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
thara-elizabeth-laird-muditha-herath-wijesooriya

මව් බිමේ දුහුවිල්ලකට පවා ආදරය කළ ජාතියක කතාව

"මම මැරෙන්නේ කුර්දිස්ථානය වෙනුවෙන්"

ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිස්ථාන පොළවේ දූවිල්ල සිඹගෙන. එදා ඉඳන් තාරාගේ ජීවිතය වෙනස් උණා. එදා ඉඳන් තාරාගේ ජීවිත කතාව තමයි මේ...

උපන් පොළව අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ...

Author නිම්මි මුදිතා හේරත් - Nimmi Muditha Herath (40)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556911992
පිටු ගණන 284
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තාරා
Back to Top