වන අරණක කුඩා නිවස

Special Price රු. 768.00 Regular Price රු. 960.00
In stock
SKU
wana-aranaka-kuda-niwasa-laura-ganga-suduwelikanda-wijesooriya
Author ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda (67), ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් - Laura Ingalls Wilder (15)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
ලෝරා ඉන්ගල්ස්ගේ කාන්දරය ආරම්භ වෙන්නේ 1871 වසරේ විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිව් හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි,අම්මා, සහෝදරයන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ් කුඩා නිවසේ ජීවත් ‌වෙයි. දරුණු සීත කාලයකට සූදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ් ඈත අතීතයක ජීවිතය ඇතැම් වෙලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදු සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු ‌දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම,වාසනාවන්ත සෘතුවේ පැළ වැවීම ,අස්වනු කැපීම,පළමුවැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි.සෑම රාත්‍රියකම අ්පච්චිගේ රවුකිඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්,,ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති. පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ග්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමු වැන්න මෙසේ ආරම්භ වෙයි.
More Information
Subtitle Laura Ingalls Wilder ගේ Little House කතා මාලාව
ISBN 9556520381
පිටු ගණන 157
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වන අරණක කුඩා නිවස
Back to Top
Related Products