වේද ගීත සම්භාවනා

Special Price රු. 200.00 Regular Price රු. 250.00
Out of stock
SKU
weda-balasuriya-vivida-sinhala-wijesooriya
කොළඹ ඇපලෝ ආරෝග්‍යාශාලාව විවෘත කිරීමේ ජන හමුවේ දී එහි පැමිණි ඉන්දියානු වෛද්‍ය විශේඥයෙකු කී කථාවක් මෙහිදී මගේ සිහියට නැඟෙයි. ඔහු පෙන්වා දෙමින් සිටියේ ශුභවාදියා සහ අශුභවාදියා අතර වෙනසයි. උදෑසන අවදිවන අශුභවාදියා ''දෙවියනේ තවත් උදෑසනක්'' යනුවෙන් මැසිවිල්ලක් නඟයි.ශුභවාදියා අනෙක් අතට සිතන්නේ''දෙව්දුනි මේ සුන්දර උදෑසන දැකීමට මා ජීවත්ව සිටීම කෙතරම් ආශිර්වාදයක් ද?ඒ වෙනුවෙන් ඔබේ හක්ත්‍යාදරය පුද කරමි''. යනුවෙනි.මුළු වේදයෙහිම මූලික ප්‍රවේශය එයයි. එහි එන ගීතිකා සියල්ලෙහිම අරමුණ පුද්ගලයා තුළ පවතින ප්‍රබෝධය, ශක්තිය, වීර්ය, සුවය හා ප්‍රඥාව අවදි කිරීමයි. සෑම වේද ගීතිකාවකම මනෝ චිකිත්සක ගුණයක් පවතින බව හැඟෙයි.
Author ඒ.එස්.බාලසුරිය - A.S.Balasuriya (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 95565204204
පිටු ගණන 176
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වේද ගීත සම්භාවනා
Back to Top