සඳදෝණි

Special Price රු. 315.00 Regular Price රු. 450.00
In stock
SKU
sandadhoni-lakmal-kulasekara-kathru
Author Lakmal Kulasekara - ලක්මාල් කුලසේකර (1)
Publisher කතෘ ප්‍රකාශන - Self Published (409)
අයියේ ඔයාට හඳක් නැද්ද? තමන්ට කියාගන්නට උවමනා වු දෙය ඈ තේරුම්ගත් බව ඒ ප්‍රශ්නය පිලිබිඹු කරයි. ඈ පිරුණු හිසකින් යුතු යුවතියක් බව අසන්ත දනියි. හඳක් ලබන්න පින් කරන්න ඕනේ. හරිනි දෙස එක එල්ලේ බලාගෙන ඔහු උත්තර දුන්නේය. ඇය හෘදයංගම සිනහවක් පෑවාය. ඔයා පින් කරලා තියෙනවා.
More Information
ISBN 9786249562707
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සඳදෝණි
Back to Top