මහායාන මූලික සංකල්ප

by
Special Price රු. 192.00 Regular Price රු. 240.00
Out of stock
SKU
moolika-mahayana-sankalpa-wimalajoothi-himi-wijesooriya
Author මැදවච්චියේ ධම්මජෝති හිමි - Madawachchiye Dhammajothi Thero (5)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)

බෞද්ධ අධ්‍යයනය සිංහල භාෂා මාධ්‍යයෙන් හදාරණ විද්‍යාර්ථින්හට කලක් තිස්සේ දැනෙන අඩුවක් පිරිමසිමින්, මහායාන බෞද්ධ සම්ප්‍රදායෙහි මූලික සංකල්ප හා ඉගැන්වීම් හඳුන්වා දෙමින් ආචර්‍ය ධම්ම ජෝති හිමි විසින් මෙම කෘතිය සරල සිංහල බසින් ඉදිරිපත් කොට ඇත. මහායාන සම්ප්‍රදාය හදාරන්නෙකු විසින් දැන ගත යුතු එම සම්ප්‍රදායයට අයත් මූලික සූත්‍රධර්ම, ආචාර්යවරු, මූලික කෘති, බුද්ධ බෝධිසත්ව, ත්‍රිකාය, පරම්පරා, ශූන්‍යතා, විඥප්තිමාත්‍රතා ආදී මූලික කරුණු සියල්ලම මෙම කෘතියෙහි විවරණය කරනු ලැබ ඇත.

More Information
ISBN 9789556528336
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මහායාන මූලික සංකල්ප
Back to Top