අව පෑළවිය

Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
awa-palawiya-deepthi-mangala-rajapaksha-godage

''හරියට සරුංගෝලේ හදලා රැලි තියලා හුළඟට උඩ ඇරියා වාගේ උඩටෝම ගිහිල්ලා ඒකි නූල කඩා ගෙන ආකාසෙට යනවා...''

''සරුංගෝලේ හදාපු අපි .... ඇස් දොඹ ගෙඩි වගේ කොරන් ඈත ආකාසේ දිහා බලා ගෙන ඉන්නවා.............''

' '''පොඩි එකෝ.... මේන් වරෙල්ලකෝ... උඹලට පෙන්නන්න......'' ''ආන් ..... සේරු කුරුල්ලෝ රෑනක් පතන ඇල්ලට පාත් වෙනවා... ඕන් .... ඔය උන් පියාඹන්නේ.. කිතුල් මදින්න ......''

'- දිසාරත්න -

''ඔහොම හැංගිලා ඉදලා හරි යතැ ඇත්ත සත්තට අපි මුහුණ දෙන්න ඕනේ....'' ''කොයිතරම් නම් දුක් කරදර අපට ආවා කියල ද උඹලා අපි එව්වට මූණ දුන්නේ නැද්ද ''

- පිංචි අම්මා -

''ඒ කාලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරින් මෙහාට... මේ ගෙදරින් කොස් ඇට මාලුවක්... වල් අඹ ඇඹුලක් එහාට... කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ...''

- රම්බණ්ඩා -

Author දීප්ති මංගලා රාඡපක්ෂ - Deepthi Mangala Rajapaksha (14)
Publisher ගොඩගේ - Godage (441)
More Information
ISBN 9789553091901
පිටු ගණන 375
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අව පෑළවිය
Back to Top