නව කවියෙහි කවිතාව සහ සාරාර්ථය

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
nawa-kaviyehi-kavithawa-saha-liyanage-amarakirthi-santhawa

වචන වලට ශබ්ද කොෂයෙහි දෙන අර්ථයත් වැකියක ක්‍රියාකාරක පද සම්බන්ධයට අනුකූල අර්ථයත් සලකාගෙන පද්‍යක් වටහාගන්නට වෑයම් කරන්නා එහි නියම රස විදින්නෙකු යැයි මා සිතන්නෙ නැහැ. වචන අනික් වචන සමඟ ඈඳෙන සැටියෙන් අර්ථය වෙනස් වෙයි. ක්‍රියාකාරක පද සම්බන්ධය අනුව ලැබෙන අර්ථයට ඒ විවිධ අර්ථ හසුවන්නේ නෑ. පොදු වහරින් එකට ඈඳෙන බොහෝ වචන වල කෝෂාර්ථ වෙනස් වෙයි.

 

මාර්ටින් වික්‍රමසිංහ

සම්ප්‍රදාය හා විචාරය (1971)

Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 9789550980581
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නව කවියෙහි කවිතාව සහ සාරාර්ථය
Back to Top