නරලොව හොල්මන් 4

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
Naralowa-holman-4-chandra-anagirathne-dayawansha

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන්” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද්‍ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ජාතික කිරි මණ්ඩලයේ සේවයෙන් පසු, කලක් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කර, 1971 අප්‍රේල් කැරැල්ලෙන් ඉක්බිතිව, ප්‍රධාන පුනරුත්තාපන නිලධාරියෙකු වශයෙන් බන්ධනාගාර අංශයේ හා කෑගලු දිස්ත්‍රික්කයේ කටයුතු කළ අනගිරත්න ඉන්පසු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන සහකාර පදවියට පත් විය. ඉන්පසු ඩෙන්මාර්ක් ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ සමාජ මානව විද්‍යඥයකු ලෙස කටයුතු කළ ඔහු සිය දීර්ඝ වෘත්තීමය ජිවිතය අවසන් කළේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ආරම්භ කළ මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ ප්‍රවෘත්ති නිලධාරී හා සංස්කාරක වශයෙනි.

දැන් සිය පූර්ණ කාලය ග්‍රන්ථකරණය සඳහා කැප කර සිටින චන්ද්‍ර අනගිරත්නගේ පරිවර්තන කෘතීන් ගණනාවක්ම ප්‍රකාශයට පත් කළ අපි සිංහල පාඨකයාගේ විනෝද සුවය සඳහා “නරලොව හොල්මන් 4” මෙසේ ප්‍රකාශයට පත් කර සිටිමු.

Author චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (26)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)

නරලොව හොල්මන් 4

ලෝක ප්‍රකට විකට කතා

චන්ද්‍ර අනගිරත්න

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන්” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද්‍ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ජාතික කිරි මණ්ඩලයේ සේවයෙන් පසු, කලක් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කර, 1971 අප්‍රේල් කැරැල්ලෙන් ඉක්බිතිව, ප්‍රධාන පුනරුත්තාපන නිලධාරියෙකු වශයෙන් බන්ධනාගාර අංශයේ හා කෑගලු දිස්ත්‍රික්කයේ කටයුතු කළ අනගිරත්න ඉන්පසු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන සහකාර පදවියට පත් විය. ඉන්පසු ඩෙන්මාර්ක් ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ සමාජ මානව විද්‍යඥයකු ලෙස කටයුතු කළ ඔහු සිය දීර්ඝ වෘත්තීමය ජිවිතය අවසන් කළේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ආරම්භ කළ මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ ප්‍රවෘත්ති නිලධාරී හා සංස්කාරක වශයෙනි.

දැන් සිය පූර්ණ කාලය ග්‍රන්ථකරණය සඳහා කැප කර සිටින චන්ද්‍ර අනගිරත්නගේ පරිවර්තන කෘතීන් ගණනාවක්ම ප්‍රකාශයට පත් කළ අපි සිංහල පාඨකයාගේ විනෝද සුවය සඳහා “නරලොව හොල්මන් 4” මෙසේ ප්‍රකාශයට පත් කර සිටිමු.

More Information
ISBN 9789556862157
පිටු ගණන 198
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නරලොව හොල්මන් 4
Back to Top