පැරණි විෂ වෙදකම

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
parani-wisha-wedakama-priyantha-pushpakumara-samanthi
Author ප්‍රියන්ත පුෂ්පකුමාර - Priyantha Pushpakumara (1)
Publisher සමන්ති පොත් ප්‍රකාශකයෝ Samanthi (140)
පාරම්පරිකව පැවත එන විෂ වෛද්‍ය ක්‍රම පිළිබඳව හැකි තරම් කරුණු එක්රැස් කර අත්දුටු ක්‍රම සහිතව මෙරට මින් පෙර මුද්‍රණයෙන් පළ නොවු ආකාරයෙන් සාමාන්‍ය පාඨකයාටත් , විෂ වෛද්‍යවරුන්ටත් එක සේ ප්‍රයෝජන ගත හැකි අයුරින් ඉතා වටිනා ශාස්ත්‍රීය කරුණු ප්‍රධාන වශයෙන් සැළකිල්ලට ගෙන, විෂ අධික සර්පයන්, සතුන් පිළිබඳ දීර්ඝ විස්තර ඇතුළත් කොට පොත සම්පාදනය කර ඇත. එබැවින් මේ පොත පරිශිලනය කීරිමෙන් හදිසි අවස්ථාවකදී, සර්ප දෂ්ටයකදී, විෂක් ශරීරගත වීමකදී ඉන් ජීවිතයක් බේරා ගත හොත් මේ පොතේ මුලික අරමුණ ඉටු වී හමාරය.
More Information
ISBN 9789550841127
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පැරණි විෂ වෙදකම
Back to Top