ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

Special Price රු. 306.00 Regular Price රු. 360.00
Out of stock
SKU
purana-andum-aiththam-gareeyas-suranimala-sooriya

ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ - ලක්දිව පෙර පැවති ඇඳුම් ආයිත්තම් සම්බන්දව ගැඹුරින් අධ්‍යයනය කරන්නෙකුට බෙහෙවින් ම වැදගත් වන මූලාශ්‍රය ලක්දිව පුරාණ බිතු සිතුවම් ය. ඊට අමතරව පැරැණි සංදේශ කාව්‍ය හා දෙස් විදෙස් ලේඛකයන් පෙර පැවැති ජන ජීවිතය ගැන ලියූ පොත් පත් හි එන තොරතුරු විස්තර ද වැදගත් වෙයි. එවැනි විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්‍රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය.

පුරාණ ලංකාවේ භාවිත වූ වර්ණවත් කොඩි ඇතුළත් “ලක්දිව පුරාණ කොඩි” ග්‍රන්ථය ද , එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ ANCIENT FLAGS OF CEYLON කෘතිය ද “ලක්දිව බිතුසිතුවම්” ග්‍රන්ථය ද මේ කතුවරයා විසින් කළකරන ලද ග්‍රන්ථ වෙයි.

Author ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ - Gareeyas Suranimala Thennakoon Mudalige (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556563870
පිටු ගණන 128
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්
Back to Top